brand logo

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

04 August 2020

මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයෙන් ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ඉල්ලා අස්වීමට තීරණය කර තිඛේ. ඒ අනුව ලබන සැප්තැම්බර් මස 01 වනදා සිට එම තනතුරෙන් ඉවත් වන බව ඇය ව්‍යාස්ථාදායක සභාවට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. අටවන පාර්ලිමේන්තුවේ අවසන් ව්‍යවස්ථාදායක සභා රැස්වීම ඊයේ පැවැත්වුණා.
 

More News..