brand logo

මාදිවෙල නාගරික සංවර්ධන අධිකාරියෙන් අක්කර 34 ඉඩම් ගොවිතැන් සඳහා

17 April 2020

නාගරික සංවර්ධන අධිකාරිය සතු මාදිවෙල ප‍්‍රදේශයේ පවතින වගාකරන හා වගානොකරන අක්කර 34 පමණ වන කුඔුරුයාය ගොවිතැන් කිරිම සදහා ප‍්‍රදේශවාසින්ට ලබාදිමේ වැඩසටහනක් අද (17) දින පැවැත්විය. අග‍්‍රමාත්‍යවරයාගේ සෞභාගයේ දැක්ම ජාතික ප‍්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරමින් මෙම වැඩසටහන පැවැත්විය. මෙම ප‍්‍රදේශයේ වගාකරන ගොවිතැන් අලවිකිරිම සදහා එම කුඔුරුයායා අසන්නයේ කඩ කමාර ඉදිකිරිමටත්, වාහන නවැතැන් පහසුකම් හා සුවතා මංතිරු ඇතිකිරිමටද මේ හරහා සිදු කරනු ඇත.
 

More News..