brand logo

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරයි

27 June 2019

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු යම් සේවකයෙකු වැඩ වර්ජනයක නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය. මාධ්‍යට අදහස් දක්වමින් කටුනායකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
 

More News..