brand logo

මහ මැතිවරණය දිනය ගැන පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමයි

02 June 2020

මහ මැතිවරණය අභියෝගයට ලක් කරමින් ගොණු කර තිබු පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට ශ්‍රේෂ්ඨාධීකරණය අද තීරණය කළා. දින 10 ක් පුරා පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර තිබේ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සහ ජුනි මස 20 වනදා මැතිවරණය අභියෝගයට ලක් කරමින් පාර්ශව කිහිපයක් මෙම පෙත්සම් ගොණු කර තිබුණා.
 

More News..