brand logo

මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කොළඹට සහ ගම්පහටත්

07 December 2019

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ද තරගවැදීමට තීරණය කර තිබෙන අතර එය කොළඹ දිස්ත්‍රික් දෙමළ ඡන්දවල ‘තනි අයිතිය’ බුක්ති විඳින ‘මනෝ ගනේෂන්’ ට මරු පහරක් විය හැකි බව ද කියැවේ.
 

More News..