brand logo

මහ බැංකු ගොඩනැගිල්ලෙන් වැටී තරුණයෙකු මියයයි - සියදිවි හානි කරගැනිමක්දැයි සැකයක්

25 February 2020

කොළඹ කොටුව මහ බැංකු මුලස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මහලින් වැටී තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිඛේ. අද පස්වරු 3 යි 15 ට පමණ මෙය සිදුව ඇති බව පොලිසිය පැවසීය.මෙය සිය දිවිහානි කර ගැනිමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. කොටුව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
 

More News..