brand logo

මහ බැංකු අධිපති ශක්තිට කොරෝනා

26 October 2020

මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ලොව දෙවැනියට වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි. කෙසේ වෙතත් ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් තමන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් සටහනක් කර තිබේ.  
 

More News..