brand logo

මහ නගර සභා බල ප්‍රදේශයක ‘රේස් බයි රේස්’ තහනම් කෙරේ

11 January 2021

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු ක්‍රීඩාවේ නිරතවන සූදු පොලවල් නතර කිරීමට තීරණය කර තිබේ. මේ අනුව මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන ඇත. යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල්ල ප‍්‍රනාන්දු මහතා වන අතර මේ සඳහා විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිවී තිබෙන බව වාර්තාවේ.
 

More News..