brand logo

මහේල මුම්බායි කණ්ඩායම ගැන කතාකරයි

27 March 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන සිය කණ්ඩායම සූදානම පිළිබදව ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු සදහන් කළේ මුම්බායි කණ්ඩායම අවසන් වරට පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිට වර්තමානය දක්වා තරුණ ක්‍රීඩකයින්ගේ වැඩි දායකත්වයකින් තරගවදින බවය. https://youtu.be/o-50cajCDWk
 

More News..