brand logo

මහේලට සවුත්හැම්ටන්හි කණ්ඩායමේ පුහුණුකරු තනතුරක්

30 August 2019

ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන්හි කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන ඇති බව වාර්තා වෙයි. මෙම තරගාවලියට එක්වන කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස නම්කළ හය වැනි පුහුණුකරු මහේල වන අතර ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම කණ්ඩායම අවස්ථා දෙකකදී ශූරතාව කරා මෙහෙයවා ඇත.
 

More News..