brand logo

මහේලගෙන් අද ප්‍රශ්න කරයි

02 July 2020

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ "කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය" වෙත අද කැඳවා තිබේ. ඒ, 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටය.
 

More News..