brand logo

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරි අරඹයි

21 November 2019

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වී සිටියහ.
 

More News..