brand logo

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙයි

15 December 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් මීට ටසුළු මොහොතකට පෙර කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදෙමින් තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බවයි.
 

More News..