brand logo

මහින්දත් රන්ජන්ට කතා කරලා

11 January 2020

අගමැති මහින්ද සහ පුවත්පත් කතුවරුන්ගේ හමුවේදී එක්තරා කතුවරයෙකු තවත් වැදගත් ප්‍රශ්නයක් ද අගමැති මහින්ද වෙත යොමු කළේය. ‘‘අගමැතිතුමනි, මේ දවස්වල හැමෝම කතාවෙන්නෙ රන්ජන් මන්ත්‍රීතුමාගේ හඬපට ගැන... ඔබතුමත් රන්ජන් මන්ත්‍රීතුමාට කතා කරලා තියෙනව ද...?’’ මෙහිදී අගමැති මහින්ද සිනාසෙමින් කියූ දෙයට කතුවරුන්ට ද සිනා පහළ විය. ‘‘මමත් රන්ජන්ට කතා කරලා තියෙනවා... හැබැයි ඒ එයාගෙ උපන්දිනේට සුබපතන්න මිසක් වෙන දේකට නෙවෙයි...’’ මහින්ද කීවේය.
 

More News..