brand logo

මහා මැතිවරණයක් ඉල්ලා ආරච්චිකට්ටුව ප්‍රදේශවාසීන් පාරට බසී

26 November 2018

කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන ලෙසට බල කරමින් පෙත්සමකට අත්සන් කිරීම සහ උද්ඝෝෂණයක් 25 වැනිදා පෙරවරුවේ ආරච්චිකට්ටුව නගරයේදී පැවැත්වුණි. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට සහ පෙත්සම අත්සන් කිරීමේ වැඩසටහනට ප්‍රාදේශීය දේශපාලකයින් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියේය.
 

More News..