brand logo

මහානාමයේ මුල් පුටුවට ඒ. සි. පෙරේරා එයි

13 June 2021

කොළඹ මහානාම විද්‍යාලයේ දරුවන්ට යෝධ ශක්තියක්

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ. සි. පෙරේරා මහතා කොළඹ මහානාම විද්‍යාලයේ අභිනව විදුහලපතිවරයා වශයෙන් ජූනි මස 10 දින වැඩ බරාගන්නා ලදි. [caption id="attachment_151001" align="alignnone" width="530"] ඒ. සි. පෙරේරා මහතා මහානාම විද්‍යාලයේදී වැඩ භාරගත් අවස්තාව[/caption] කීර්තිමත් විදුහල්පතිවරයකු වන පෙරේරා මහතා ඉසිපතන විද්‍යාලයේ දියුණුව සහ විනය සඳහා අතිවිශාල කැපවීමකින් රාජකාරි කළ අතර ඉසිපතන විද්‍යාලයට සිහිනයක් බවට පත්ව තිබු පිහිණුම් තටාකය සෑදීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය. [caption id="attachment_151014" align="alignnone" width="531"] කොළඹ මහානාම විද්‍යාලය[/caption] ඒ. සි. පෙරේරා මහතා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහලපති, මහනුවර රාහුල විද්‍යාලයේ විදුහලපති, කොළඹ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ලෙස මින් පෙර කටයුතු කර ඇත.
 

More News..