brand logo

මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ අත්අඩංගුවට

14 May 2019

මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ අද අත්අඩංගුවට ගෙන ඇත. තෙල්දෙණිය ප්‍රදේශයේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.
 

More News..