brand logo

මහර සිදුවීමෙන් මියගිය රැඳවියන් ගණන 10 ඉක්මවයි

01 December 2020

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් තවත් දෙදෙනෙක් මරණයට පත්වී තිබේ. මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. ඒ අනුව මහර බන්ධනාගාර සිදුවීමට අදාලව රැඳවියන් 11ක් මියගොස් ඇති බව වාර්තා වී තිබේ.
 

More News..