brand logo

මහර බන්ධනාගාරයේ තුවාල ලැබුවන් 71ක් දක්වා ඉහළට

30 November 2020

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වනවිට 71 දක්වා ඉහළ ගොස් තිබේ. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ. මෙම සිද්ධියෙන් බන්ධනාගාර රැඳවියන් 08 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.
 

More News..