brand logo

මහරගම සහ බොරලැස්ගමුවට හෙට පැය 12ක් ජල සැපයුම අත්හිටුවයි

29 January 2020

මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට හෙට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නඩත්තු කටයුත්තකට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බැවින් වන අතර එදින උදෑසන 08.00 සිට රාත්‍රී 08.00දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 

More News..