brand logo

මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්

27 January 2019

මහරගම අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තා වේ. අපේක්ෂා රෝහලට ඖෂධ සපයනු ලබන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් වන අතර ඖෂධ ලබාගැනීමේ පටිපාටියේ ගැටළුවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ ප්‍රකාශ කරයි.
 

More News..