brand logo

මහමැතිවරණයට මහින්ද කුරුණෑගලින් ජී.එල් පීරිස් කියයි

27 January 2020

ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් ඉදිරි මහ මැතිවරණයේදී ලබා ගැනීමට හැකි වන බවට විශ්වාසයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි. නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව ප්‍රකාශ කළ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
 

More News..