brand logo

ආවාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති ධූරයෙන් ඉවත්වීමේ ලිපිය බාරදෙයි

25 November 2019

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය නොවැම්බර් මස 02 වනදා බාර දී ඇත. පුද්ගලික හේතුවක් මත ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙම තීරණය ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
 

More News..