brand logo

පල්ලෙකැලේ භූ කම්පනයක්

18 November 2020

පල්ලෙකැලේ අඹකොටේ ප්‍රදේශයේ භූ කම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. එම කාර්යංශය සදහන් කළේ අද පෙරවරු 9.28ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි. එය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් වූ බව ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සදහන් කරයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී ද එම ප්‍රදේශයේ භූකම්පන කිහිපයක්ම සිදුව ඇත.
 

More News..