brand logo

මහනුවරත් කොරෝනා

13 October 2020

මහනුවර ගලගෙදර පොලිස් වසමේ පොහොලියද්ද ප්‍රදේශයෙන් කොවිඩ්-19 වෛරස ආසාදිතයෙකු හදුනාගෙන තිබේ. ගලගෙදර පොලීසිය පැවසුවේ මෙම ආසාදිතයා ජා-ඇල ප්‍රදේශයේ රැකියාවක නියතු අයෙක් බවයි. මෙම තත්ත්වයත් සමග ගලගෙදර ප්‍රදේශයට ඇතුළුවන ස්ථාන දෙකකට පොලිස් මාර්ග බාධක යොද ඇති බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පවසයි. ඒ අනුව ගලගෙදර ප්‍රදේශයට ඇතුළු වීම ද සීමා කොට ඇත.
 

More News..