brand logo

මහනුවරට එන සංචාරකයින්ගේ ආරක්ෂාව සදහා පොලිසියෙන් ආරක්ෂිත වැඩ සටහනක්

02 January 2019

මහනුවරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා පා පැදි වලින් ගමන් ගන්නා පොලිස් නිලධාරින්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂිත වැඩ සටහනක් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එමි සිසිරකුමාර මහතාගේ අධික්ෂණය යටතේ සංචාර පොලිස් ඒකකය විසින් ආරමිභ කර තිබෙනවා. මෙම ඒකකය පැය 24 පුරාම ක‍්‍රියාත්මක කිරිමට පොලිසිය කටයුතු කර ඇති අතර එය නිලවශයෙන් ආරමිභ කිරිම මහනුවර ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරි අයි එමි සිසිර කුමාර මහතා විසින් මහනුවර සංචාරක පොලිස් ඒකකය අසල දි සිදු කරනු ලැබුවා. ] ආරමිභයක් වශයෙන් මෙි ආරක්ෂිත වැඩ සටහන සදහා පා පැදි 6 යොදා ගන්නා බවත් අවශ්‍ය තාවය මතමෙය තවත් වැඩි කිරිමට බලාපොරොත්තුවන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප‍්‍රකාශ කලා හේරත් ඒකනායක - මහනුවර  
 

More News..