brand logo

මහජන සාමය පවත්වා ගෙන යාමට දිවයින පුරා සන්නද්ධ හමුදා යෙදවීමට ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

24 August 2019

සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මහජන සාමය පවත්වා ගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීමට නියෝග කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මහජන ආරක්ෂක පනතේ 12වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරි ඇති බල තල ප්‍රකාරවයි. හදිසි නීතිය දීර්ඝ නොකළ ද සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයින් රාජකාරීවල යෙදවීම එහි අරමුණ වෙයි.
 

More News..