brand logo

මලිත් ජයතිලක සහ ශාන්ත බණ්ඩාර ෆෝන් ඕෆ් කරලා ලු

02 December 2019

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් ද ‘කිසියම් වූ ඕපාදූපයක්’ සොයාබැලීම වටින්නේ යැයි සිතුණු බැවින්, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අපට දැනගන්නට ලැබුණේ, මේ වන විට ඔහු මඳක් කනස්සල්ලෙන් කාලය ගත කරන බව ය. ඒ පාර්ලිමේන්තුවට පත්වී පැමිණීම වෙනුවෙන් ඔහු ශාන්ත බණ්ඩාරගෙන් සහ මලිත් ජයතිලකගෙන් ‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය’ ඉල්ලා ඇති නමුත්, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුවත් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවිනි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාර මොනතරම් අකාරුණික වී ද යත්, ඇතැම් විට දැන් ඔවුන් දෙදෙනා හිටපු ජනාධිපතිවරයාගේ ‘ඇමතුම්’ පවා මග හරිමින් සිටින බව දැනගන්නට ලැබේ.
 

More News..