brand logo

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල්යයි

28 June 2019

අද සිට සතියක් යන තුරු මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහතික වී ඇත. ඒ අනුව මරණ දඬුවමට එරෙහි පෙත්සම ලබන 2 වන දා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. මරණ දඬුවම නියම කර ඇති පුද්ගලයින් එල්ලා මැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාලින්ද සෙනවිරත්න මහතා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
 

More News..