brand logo

එයා හිටියා නම් එජාපයේ 10ක්ම යවනවාලු

14 January 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවැත් වූ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ තවත් ප්‍රබල දේශපාලන චරිතයක් මාධ්‍යවේදීන් සමග සුහද කතාබහක නිරත විය. ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි එම ප්‍රබල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයා සදහන් කළේ තමන් පක්ෂ මහලේකම් ධූරයේ සිටියා නම් පක්ෂ සාමාජිකත්වයෙන් තවත් දහයකගේ සාමාජිකත්වය අහෝසි කරන බවයි.
 

More News..