brand logo

මම වගේ කිසිම මුදල් ඇමතිවරයෙක් මේ රටේ ඉඳලා නෑ - මංගල

16 December 2019

මෙරට සිටින සැබෑ දේශප්‍රේමියෙක් හා සැබෑ බෞද්ධයෙකු බව හිටපු මුදල් ඇමති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කළේය. බෞද්ධාගම වෙනුවෙන් තමන් මුදල් ඇමැති ධුරය දරණ සමයේ දී මුදල් වෙන් කළ තරම් කිසිදු මුදල් ඇමතිවරයෙක් මේ ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු සඳහන් කළේය. ඔහු මේ බව ප්‍රකාශ කලේ මාතර පැවති උත්සවයක් අමතමින්ය.
 

More News..