brand logo

මම A/L රිවිෂන් කරනවනෙ මේ බලන්න ටියුට්ස්

30 July 2019

පසුගිය සතියේ පාර්ලිමේන්තු පැමිණියත්, ‘සභාව කට්’ කර ඉක්මනින් පනින මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් රාමනායක ඉදිරියට ගිය මාධ්‍යවේදියෙක් මෙසේ ඇසුවේ ය. ‘‘ඇයි මේ ඔබතුමා සභාව කට් කරලා කොහෙද දුවන්නේ...’’ එවිට රන්ජන් ඊට උත්තර දුන්නේ අතේ වූ ‘ෆයිල් ගොන්න’ ද පෙන්වමිනි... ‘‘මම ඒලෙවෙල් රිවිෂන් කරනවනෙ... විභාගෙ ළඟ හින්දා පාඩම් කරන්නත් එපැයි නෙ... ඒකයි මේ දුවන්නෙ... මේ බලන්න, මේ ඔක්කොම ටියුට්ස්...’’
 

More News..