brand logo

මන්ත්‍රී හකීම් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට තැබූ ට්විටර් සහටන

20 January 2021

කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා තමන් ප්‍රතිකාර ලබන කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ට්විටර් සටහනක් තබා තිබේ. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පැමිණ තමාව වෛද්‍ය පරීක්ෂණයට ලක්කරන අයුරු සහ ප්‍රතිකාර ලබන කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අවට මුහුදේ ඉර බැස යන අලංකාර දර්ශනයක් එහි සටහන් කර තිබුණි. එම සටහන පහත දැක්වේ........
 

More News..