brand logo

මන්ත්‍රී නිවාස වලටත් විදුලිය කපන්නේ නෑ

30 March 2022

විදුලිය නොකපන ප්‍රදේශ ලැයිස්තුව මෙන්න

දිවයින පුරා අද (30) දිනයේ පැය 10 විදුලි කප්පාදුවක් සිදු කරන අතරතු​ර, අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ අතරට ජනාධිපති නිල නිවසය, පාර්ලිමේන්තුව සහ මාදිවෙ​ල මන්ත්‍රී නිවා​ස ද අයත් වේ. ඒ අනුව විදුලිය කප්පාදුව සිදු නොකරන සියලු ප්‍රදේශ පහතින් දැක්වේ.
 

More News..