brand logo

මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදිතයි

03 January 2021

  හැටන් දික්ඔය නගර සභාවේ තවත් නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ එම ආසාදිත මන්ත්‍රීවරයා' ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු බවයි. මින් පෙරද තවත් ආසාදිත මන්ත්‍රීවරයෙකු ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනා ගනු ලැබුවා.
 

More News..