brand logo

මධුෂ්ගේ කුඩු මොලකරු ජංගම දුරකථන 132ක් භාවිතා කරලා

05 March 2019

දියමන්තිය සමඟ කොටුවූ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන කුඩු ජාවාරම්කරු මත්කුඩු බෙදාහරින මෙහෙයුම් ඇතුළු අපරාධ සඳහා ජංගම දුරකථන 132ක් යොදාගෙන ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇත. මෙම ජංගම දුරකථන සියල්ලම කැලුම් ඉන්දික සම්පත් නමැති ජවරම්කරුවෙකු විසින් දියමන්තිය සඟවා තැබූ පානදුර කෙසෙල්වත්ත නිවසේම බෑගයක දමා සඟවා තිබී ඇතැයි හෙළිවී තිබේ. එක් එක් අපරාධ සඳහා මොහු විසින් වෙන වෙනම ජංගම දුරකථන තබා ගෙන සිට ඇති බවත් විමර්ශන වලදී හෙළි වී ඇත. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..