brand logo

මධ්‍යහන 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත

05 August 2020

2020 මහ මැතිවරණයේ මධ්‍යහන 12 වන විට දිවයිනේ එක් එක් දිස්ත්‍රීක්වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මෙසේය. කොළඹ 34% ගම්පහ 35% කලුතර 35% මහනුවර 35% මාතලේ 46% නුවර එළිය 48% ගාල්ල 45 % මාතර 44% හම්බන්තොට 40% යාපනය 35% වන්නි 42%
 

More News..