brand logo

මධ්‍යම සහ දකුණු පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ සැළසුමක්

05 July 2019

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සහ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තාවේ. ඔවුන් දෙපළ පක්ෂ දේශපාලනය සිදුකරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිහිපවරක්ම දැනුවත් කර තිබේ.
 

More News..