brand logo

මධ්‍යම පළාතේ උපකාරක පන්ති අත්හිටුවයි

07 October 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාතේ උපකාරක පන්ති පැවැත්වීම අත්හිටුවා ති‌බේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසුවේ නැවත දැනුම්දෙනතුරු එම පළාතේ උපකාරක පන්ති පැවැත්වීම නවත්වා ඇති බවයි. මේ වන විට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සදහා මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..