brand logo

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්දනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා - ආරක්ෂක ලේකම්

15 December 2019

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි. ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් පිහිටවනු ලැබූ සියනෑ කතිකාවත සංවිධානයට වසරක් පිරීම නිමිත්තෙන් වේයන්ගොඩදී ඊයේ පැවති උත්සවයකට සහභාගිවෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
 

More News..