brand logo

මත්ද්‍රව්‍යවලට එරෙහිව "බක්මහ දිවුරුම" අප්‍රේල් 03 වැනිදා සිට

28 March 2019

මත්ද්‍රව්‍යවලට එරෙහිව "බක්මහ දිවුරුම" නමින් වැඩසටහනක් අප්‍රේල් මස 03 දා උදෑසන සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය පාලනය හා නියාමනය කිරීමේ අරමුණින් බක්මහ දිවුරුම නමින් දරුවන්ගේ හෙට දිනය උදෙසා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පවසා සිටියි.
 

More News..