brand logo

මත්කුඩු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

11 April 2021

හෙරොයින්,අයිස් මත්ද්‍රව්‍ය සමඟ රුපියල් ලක්ෂ 10 ක මුදලක් තබාගෙන සිටි මත් ජාවාරම්කරුවකු වත්තල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ග්‍රෑම් 100ක්, අයිස් ග්‍රෑම් 113 සමග එම රුපියල් ලක්ෂ 10 ක මුදල සොයාගනු ලැබූ බව පොලීසිය සඳහන් කර ඇත. සැකකරු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න සිදුකරයි.
 

More News..