brand logo

මඩකලපුව, පූනානි ඉදකළ විශ්ව විද්‍යාලය රජයට පවරා ගත යුතුයි - මහාචාර්ය චන්න

30 April 2019

මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකර ඇති විශ්ව විද්‍යාලය රජය පවරා ගත යුතු බව ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 2013 වසරේ ලියාපදිංචි කර ඇති අතර, එය විශ්ව විද්‍යාලයක් නොවන අතර, එය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බව ද මහචාර්යවරයා අනාවරණය කර සිටියේය. මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සදහා සෞදී රජයේ ආධාර ලැබු බව පැවසුවද එලෙස කිසිදු ආධාරයක් ලබාදී නොමැති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..