brand logo

මඩකලපුව දිස්ත්‍රික්කයේ 32138 ගංවතුරෙන් පීඩා

06 December 2019

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇතිවී ඇති ගංවතුර නිසා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 13ක පවුල් 3213 ක 32138 දෙනෙකු පිදාව්ටපත්ව ඇත. ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 6ක පිහිටා ඈති සුබසාධන කදවුරුවල පවුල් 654 ක 2102 දෙනෙකුට නවාතැන් ලැබ දී ඇත. පිඩාවට පත්වුවනට පිසූ ආහාර වියලි ආහාර ලබා දෙනු ඇත. මෙම දිස්ත්‍රික්කයේ දිගටම වැසි වැසි . මේ නිසා බොහෝ මාර්ග සම්පුර්නයෙන්ම ගංවතුරෙන් යටවී ඇති බැවින් ගමනා ගමනය බාධා එල්ලවී ඇත. කාත්තන්කුඩි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ඩිපෝව ගංවතුරෙන් යටවී ඇත. ගංවතුර නිසා එම ප්‍රදේශ ජනතාවගේ දෛනික කටයුතු අඩාළ වී ඇත මඩකලපුව සමුහ වාර්තාකරු ටි එල් ජ්ව්ෆර්කාන්
 

More News..