brand logo

මට එපා... හැබැයි එයාලට ඕනේ....

30 November 2019

තමන් විපක්ෂ නායක ධූරය ලබා ගැනීමට එතරම් හදිසියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර ඇත. කෙසේ වෙතත් එය තනතුර ලබා ගන්නා ලෙසට තමන් වටා සිටින විවිධ පාර්ශවයන් බල කරන බව ඔහු විසින් පෙන්වා දී තිබේ. ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවකදී ඔහු විසින් මේ බව සදහන් කර තිබේ.
 

More News..