brand logo

මට්ටක්කුලිය උණුසුම් කළ ගින්න

28 December 2021

මට්ටක්කුලිය බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ 4ක් ගින්න මැඩපැවැත්වීමට යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..