brand logo

මගේ හුස්ම හිරවෙනවා, මම හිතුවා මම මැරෙයි කියලා

14 August 2021

නයනතාරා කොවිඩ් වෛරසයෙන් අසාධ්‍ය වී රෝහලට ඇතුළත් කරයි

ජනප්‍රිය නිළි නයනතාරා වික්‍රමාරච්චි කොවිඩ් වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඇය විසින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ. ඇය සදහන් කරන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සුළුවෙන් සලකමින් කටයුතු නොකරන ලෙසටත්, සියලු ටෙලි නාට්‍යවල රූපගත කිරීම් නවත්වන ලෙසටයි. සම්පූර්ණ වීඩියෝව පහතින්.....
 

More News..