brand logo

මගේ ඇඟේ තාම ක්‍රිකට් තියෙනවා - මම තව අවුරුදු කිහිපයක් ක්‍රීඩා කරනවා

22 February 2019

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය කාලයේ තිබූ දුර්වලතා නිසා දිගින් දිගටම පරාජයට ලක්වීමට සිදුවූ බව උපුල් තරංග පවසනවා. "අරුණ" සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් උපුල් තරංග පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම පන්දු යැවීම සහ පන්දුවට පහරදීම යන අංශ තුනම නිවැරදි ලෙස සකස් කර ගත යුතුව ඇති බවයි. උපුල් තරංග දකුණු අප්‍රිකාව සමග ලබන මස පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා එක්වීමට පෙර අරුණ සමග කළ සාකච්ඡාව පහතින් බලන්න... https://youtu.be/E--PCzn3V6c
 

More News..