brand logo

මගී ගුවන් ගමන් ගැන ශ්‍රී ලංකන් සමාගමෙන් දැනුම් දීමක්

01 April 2020

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු මගී ගුවන් ගමන් ලබන අප්‍රේල් 08 සිට 30 වනදා දක්වා අත්හිටුවා තිඛේ. ගුවන් සමාගම නිවේදනය කළේ භාණ්ඩ ගුවන් මෙහෙයුම් කටයුතු පමණක් සිදු කරන බවයි.
 

More News..