brand logo

මං එන එක ප්‍රශ්නයක්නම් ඒක වැරදි - හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල

08 January 2019

ඉදිරියේදී දෙවන පෙල මන්ත්‍රීවරුන්ගෙන් බලපෑමක් නොමැතිනම් නැවත දේශපාලනයට පිවිසෙන බව හිටපු අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කලේ 'අරුණ' සමඟ කළ සාකච්ජාවකට එක්වෙමිනි. https://youtu.be/1hAmpCFpugI
 

More News..